BestWeb.lk

අයදුම් කරන්න

Home > අයදුම් කරන්න

Own a .lk website?

Registrations are now open for

BESTWEB.LK 2025!

ඔබගේ ‘.lk’ වෙබ් අඩවිය සඳහා පිළිගැනීමක් ලබා ගැනීමට BestWeb.LK 2025 හා එක්වන්න. තරඟය සියලුම ‘.lk’ ඩොමේන් හිමියන්ට විවෘතයි. මෙම තරඟාවලියේ කොටසක් වීමට ලියාපදිංචි කිරීමේ කාල සීමාව තුළ ඔබගේ අයදුම්පත ඉදිරිපත් කරන්න  . නියම සහ කොන්දේසි. 

Days
Hours
Min
TimeOut

අයදුම්පත් දැන් වසා ඇත

BESTWEB.LK 2025!

LK Domain Registry ආයතනය විසින් අඛණ්ඩව පහළොස්වන වසරටත් සංවිධානය කරන ලද BestWeb.LK, ශ්‍රී ලංකාවේ එකම වෙබ් නිර්මාණ තරඟය ලෙස කැපී පෙනේ.

How to submit your application for

BestWeb.LK 2025 Competition

තරඟය සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද?

  • ඔබගේ අයදුම්පත ඉදිරිපත් කිරීම සඳහා “අයදුම් කරන්න” බොත්තම ක්ලික් කරන්න හෝ rs.domains.lk වෙත ලොග් වී අයදුම්පත යොමු කරන්න.
  • ඔබ ඩොමේන් නාමයේ registrant, admin, billing, හෝ technical සම්බන්ධතාවය ලෙස ඔබ ලැයිස්තුගත වී නොමැතිනම්, අනුමැතිය සඳහා අයදුම්පතේ කොපියක් එහි registrant සහ admin වෙත විද්‍යුත් තැපෑලක් යවනු ලැබේ.
  • gov.lk, sch.lk, සහ ac.lk ඩොමේන් සඳහා අනුමත පුද්ගලයෙකු විසින් මුද්‍රා සහිත අත්සන් කළ ලිපියක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.
  • එම ලිපිහි scan කොපියක් bestweb@domains.lk වෙත විද්‍යුත් තැපෑලෙන් යැවීමට හෝ අයදුම්පත්‍රය යොමු කල පද්ධතියට upload කිරීමට හැකිය.
  • සියලුම කාණ්ඩ සඳහා රු. 6,000 ක ස්ථාවර ගාස්තුවක් අදාළ වේ.
  • ඔබගේ අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර, කොන්දේසි සහ නියමයන්හි සඳහන් කර ඇති ඇගයීම් මූලධර්ම සලකා බලමින් ඔබගේ වෙබ් අඩවිය ඒවාට අනුකූලද යන්න තහවුරු කරගන්න.
Skip to content
This site is registered on wpml.org as a development site. Switch to a production site key to remove this banner.